චොකලට් එකක මිනිස් ඇඟිල්ලක කොටසක්
මහියංගනය මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩල නිලධාරිනියක් විසින් එහි ආපනශාලාවෙන් මිලදී ගන්නා ලද චොකලට්ටුවක මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබේ. ඒ පිළිබඳව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුවත් කර ඇති අතර එම කාර්යාලය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත. ඒ අනුව ආපන ශාලයේ තිබූ එම වර්ගයේ සියළු චොකලට් ඔවුන් බාරයට ගෙන ඇත. මෙම චොකලට් …