ලංකවේ සිට ලෝකයම සුද්දකළ චීන ජාතිකයන් 39 ක් අත් අඩංගුවට.

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුළී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිටි චීන ජාතිකයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. මෙම කණ්ඩායම අන්තර්ජාලය යොදාගනිමින් කෝටි ගණනක මූල්‍ය වංචාවන් සිදු කරඇති බවට මෙරට චින තානාපති කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි. මෙම චීන ජාතිකයන් පිරිස කන්ඩායමක් ලෙස එක්ව …

ලංකවේ සිට ලෝකයම සුද්දකළ චීන ජාතිකයන් 39 ක් අත් අඩංගුවට. Read More »