ඩොලර් මිලියන 6.9 අහිමිකළ චීන පොහොර ගනුදෙනුව ගැන වගකිවයුත්තෝ නිහඬයි

චීනයේ Qingdao Seawin Biotech Group Ltd ආයතනයෙන් ආනයනය කළ කාබනික පොහොර තොගයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ඩොලර් මිලියන 6.9 ක පාඩුව සම්බන්ධව විඝණකාධිපතිවරයා සිය වාර්තාව මගින් පෙන්වාදුන්නද කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඒ සබන්ධව විධිමත් පරීක්ෂණ ආරම්භ කර නොමැත. 2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd සමාගමෙන් ආනයනය කරන ලද …

ඩොලර් මිලියන 6.9 අහිමිකළ චීන පොහොර ගනුදෙනුව ගැන වගකිවයුත්තෝ නිහඬයි Read More »