ගමන් බලපත්‍ර දෙකක් සහිත චීන කාන්තාව පිටුවහල් කෙරේ.
චීනයෙන් පිටවීම තහනම් කර තිබූ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ආගමන විගමන නිලධාරීන් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කිරීමේදී එය ජාත්‍යන්තර පොලිසිය විසින් නැතිවූ හෝ සොරකම් කරන ලද බවට ප්‍රකාශ කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් බව සනාත වී ඇත. එම විදේශ ගමන් බලපත්‍රයේ නියම හිමිකාර …
ගමන් බලපත්‍ර දෙකක් සහිත චීන කාන්තාව පිටුවහල් කෙරේ. Read More »