බංගලියන් පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී(Update)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 192කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකාව සමත්වුණා. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශයට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 318ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 4ක් ලබා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා. ……………………………………………… තරගයේ …

බංගලියන් පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී(Update) Read More »