චමින්ද විජේසිරි ඉල්ලා වුණේ සජිත්ගෙ වැඩ නිසා.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දිගින් දිගටම චමින්ද විජේසිරි නොසලකා හැරීම නිසා ඔහු මෙසේ තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කළාපය පක්ෂය තුළ බරපතල අර්බුදයක් නිර්මානය කරමින් පවතින බවත්, මෑතකදී …

චමින්ද විජේසිරි ඉල්ලා වුණේ සජිත්ගෙ වැඩ නිසා. Read More »