තෙල් වෙනුවට තේ

ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන වෙනුවට එරටට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසානය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 290 ක් අපනයනය කිරීමට හැකි වන බවත් මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර …

තෙල් වෙනුවට තේ Read More »