ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මසදී

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළැඹෙන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය අගෝස්තු මස 14දා පස්වරුවේ සිට ක්‍රියාත්මක කල අතර, නාමයෝජනා භාර ගැනීම මෙම මස 19 වැනිදා දක්වා පැවැත්විණි. නිලවරණය පැවැත්වීම උදෙසා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමක් කොළඹදී පැවැත්විණි. සාමාජිකයන් තිදෙනකුගෙන් …

ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මසදී Read More »