c]eb

ජල විදුලි ජනනය පහත බසී.

වර්තමානයේ පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනය 57% දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි. CEBEU සභාපති සෞම්‍ය කුමාරවඩු පවසනුයේ, ජල විදුලි උත්පාදනය වසර මුලදීඑහි සම්පූර්ණ ධාරිතාවයෙන් දක්වා ළඟා වූ බවයි. කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය ආරම්භ වීමත් සමඟ මේ වනවිට …

ජල විදුලි ජනනය පහත බසී. Read More »

විදුලි ගාස්තු අඩුකිරීම තව දුරටත් කල්යන ලකුණු.

2023 දෙසැම්බරයෙන් අවසන් වන වසර තුළ ජලවිදුලිය මගින් විදුලි ජනනයෙන් උපයගත් ලාභය සලකා බැලීමෙන් අනතුරුව, ගාස්තු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නියම කර ඇත . ඒ අනුව 2024 ජනවාරි සිට මාර්තු දක්වා ලංවිම අවසාන පරිශීලක සහ තොග සැපයුම් ගාස්තු යෝජනා 2024 ජනවාරි 16 වැනි දින මහජන …

විදුලි ගාස්තු අඩුකිරීම තව දුරටත් කල්යන ලකුණු. Read More »