ලෝකයේ බිහිසුණුම කුරුල්ලන් තිදෙනෙක් ශ්‍රී ලංකාවේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සත්ත්ව හුවමාරු වැඩ සහටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි කුරුල්ලන් තිදෙනකු දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇතිබව වාර්තා වේ. මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනකු සහ එක් කැසොවරි කිරිල්ලියක මෙලෙස ශ්‍රී ලංකාවට එවා ඇත. අඩි 05 ක් පමණ උසින් වැඩෙනා කැසොවරි කුරුල්ලෙක් සාමාන්‍ය වශයෙන් කිලෝ …

ලෝකයේ බිහිසුණුම කුරුල්ලන් තිදෙනෙක් ශ්‍රී ලංකාවේ. Read More »