බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ
බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. ෂියා මුස්ලිම් හවුති සටනාකාමීන් මෙම බ්‍රිතාන්‍ය නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ගෙන යන යුද්ධය මුල්කොට ගනිමිනි. ඉරානයේ සහාය ලබන හවුති …