කංසා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරයි

කංසා ඖෂධීය අවශ්‍යතා සඳහා වගාව අපනයනය නීති ගත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒ සඳහා වන නිරීක්ෂණ කැඳවා ඇති අතර නිරීක්ෂණ ලැබීමෙන් පසු නීති කෙටුම්පත් සකස් කිරීමට යොමු කිරීමට නියමිතය. ඊට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කන්සා අපනයනයට හා ඖෂධ ලෙස මහා පරිමාණ මට්ටමින් …

කංසා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරයි Read More »