ලංකාවටම තියෙන්නේ CT ස්කෑන් යන්ත්‍ර 44 යි. ඒකෙන් 12ක් කැඩිලා
රජයේ රෝහල් සතුව ඇති CT ස්කෑන් යන්ත්‍ර 44න් 12ක් අකර්මන්‍ය වී ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසයි . එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර සඳහා යොදාගන්නා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් රෝහල් පද්ධතිය සතුව ඇති බවත්පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මහනුවර රෝහලේ යන්ත්‍ර දෙක ක්‍රියා නොකරන බවද එම සංගමය සඳහන් කරයි. ඊට අමතරව අපේක්ෂා රෝහල සතු …
ලංකාවටම තියෙන්නේ CT ස්කෑන් යන්ත්‍ර 44 යි. ඒකෙන් 12ක් කැඩිලා Read More »