දුම්රියේ මහාපරිමාණ ඩීසල් වංචාවක්

මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රී කාලයේ දී ඉන්ධන ජාවාරමක් …

දුම්රියේ මහාපරිමාණ ඩීසල් වංචාවක් Read More »