බස් ගාස්තු වැඩි කිරීම නීති විරෝධියි
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහල දැමීමම නීති විරෝධි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ඉන්ධන මිල ඉහළ යාම 4% ට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව ඔහු පවසයි. ඩීසල් මිල රුපියල් දහයකින් මිල ඉහළ යෑම 2%ක ප්‍රතිශතයමික් ඉන්ධන මිල …