වසර අවසානයේ 10,000 නෙළුම් කුළුණෙන් පහළට
සිංගප්පූරුවේ සුප්‍රකට විනෝදාස්වාද සමාගමක් වන Go Bungy සමාගම ත්‍රාසජනක ක්‍රීඩවක්වන බංගී ජම්ප් සඳහා 10,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සුදානමින් සිටී . උස් ගොඩනැගිලිවල සිට කරනා මෙම පැනීම් සඳහා කොළඹ නෙළුම් කුළුණ තෝරාගෙන ඇති අතර ඒ සඳහා නෙළුම් කුළුණ සමඟ ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් නෙළුම් කුළුණ කළමනාකාරීත්වයේ ප්‍රධානී විශ්‍රාමික …