අරගල නායකයාගේ මරණය වාර් තා කළ ආකාරය මාධ්‍ය සදාචාරය උළ්ළංඝණය කිරිමකි
සහෝදර මාධ්‍යවේදියෙකු මෙන්ම පසුගිය වසරේ ජනතා අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ද වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ මරණය වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරය කෙළෙසමින් මෙන්ම මූලික මානුෂීයත්වයද පසෙකලමින් ලේක් හවුස් ආයතනයට අයත් දිනමිණ පුවත්පත විසින් පසුගිය 20වනදා සිය මුල්පිටුවේ සහ 7වන පිටුවේ ඡායාරූප ද සහිතව පුවතක් පලකිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා …
අරගල නායකයාගේ මරණය වාර් තා කළ ආකාරය මාධ්‍ය සදාචාරය උළ්ළංඝණය කිරිමකි Read More »