උද්භිද උද්‍යාන ගාස්තුත් ඉහළට.

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන වෙත ප්‍රවේශවීමේ ගාස්තු ඉහළ දමා ඇත. ඒ අනුව දේශීය සංචාරාකයෙකුගේ රුපියල් 100 ක්ව පැවැති ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත. රුපියල් 2000 ක්ව පැවති විදෙශිකයෙක්ගේ ගාස්තුව රුපියල් 3000 දක්වාද ඉහළ දම ඇත. සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය 2023 ජූලි මස 1 වනදා …

උද්භිද උද්‍යාන ගාස්තුත් ඉහළට. Read More »