ව්‍යාජ ඕස්ට්‍රියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පමිණි ඉරාන කාන්තාවක් අත් අඩංගුවට.
ව්‍යාජ ඔස්ට්‍රියානු විදේශ ගමන් බලපත්‍රයකින් පසුගිය 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් එම විදේශ ගමන් බලපත්‍රයෙන්ම රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය 53 හැවිරිදි මෙම කාන්තාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේදී ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාව බලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව …
ව්‍යාජ ඕස්ට්‍රියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පමිණි ඉරාන කාන්තාවක් අත් අඩංගුවට. Read More »