බෙලිඅත්තේ වෙඩි තැබීමකින් දේශපාලන පක්ෂයක නායකයෙක් ඇතුළු පස්දෙනෙක් මරුට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස අතර ‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව වාර්තා වෙයි. සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අද පෙරවරු 7.45 ට පමණ ප්‍රාඩෝ …

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් දේශපාලන පක්ෂයක නායකයෙක් ඇතුළු පස්දෙනෙක් මරුට. Read More »