පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට බැසිල්

වත්මන් ජනාධිපති රනික් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගත් නමුත් පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂක බැසිල් රාජපක්ෂ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පැවසීය. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය “පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් ජනපති කළේ රට ආර්ථික අර්බුදයෙන් මුදාගනු ඇතැයි විශ්වාස කරනවා. සිතූ පරිදි …

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට බැසිල් Read More »