බැසිල් සියළු චෝදනා වලින් නිදහස් . මීළඟ නායකයා ඔහුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත එල්ලවී තිබූ සියළු දූෂණ චෝදනාවන්ගෙන් ඔහු මෙ වන විට නිදහස්ව ඇති නිසා අනාගත ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා ඔහු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි. අද මාධ්‍ය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහහන් කළේය. බැසිල් රාජපක්ෂ මේ වන …
බැසිල් සියළු චෝදනා වලින් නිදහස් . මීළඟ නායකයා ඔහුයි Read More »