නායක ෂකීබ් අල් හසන් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලනයට ඉල්ලා අස්වන්නැයි බලපෑම්
ලෝක කුසළාන තරගාවලියේදී පෙන්වූ අසාර්ථක බව නිසා බංගලාදේශයේ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්, එරට ක්‍රිකට් පාලක මණ්ඩළයේ සභාපති නස්මුල් හසන් සහ ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්‍රී යහ තිදෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස නීතිමය දැනුම්දීමක් ලබා දී ඇති බව වාර්තාවේ . මෙම දැවීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ කුන්ද්කාර් හසන් ෂාරියාර් විසින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩළයට යවා ඇත. ලෝක …
නායක ෂකීබ් අල් හසන් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලනයට ඉල්ලා අස්වන්නැයි බලපෑම් Read More »