ඇමති බන්ධුල High Capacity බයික් වලට කැමතියිලු

අධි එන්ජින් ධාරිතාවයෙන් යුත් දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම අත් හිටවා ඇති යතුරුපැදි නීත්‍යනුකුල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත. අධි එන්ජින් ධාරිතාවයන් සහිත යතුරු පැදි මෙරට භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා …

ඇමති බන්ධුල High Capacity බයික් වලට කැමතියිලු Read More »