baltimore

අමෙරිකාව පාලමෙහි ගැටුණු නැවට ‘ලංකාවට’ එන්න නොදෙන හේතුව

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූවද, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය …

අමෙරිකාව පාලමෙහි ගැටුණු නැවට ‘ලංකාවට’ එන්න නොදෙන හේතුව Read More »

බැල්ටිමෝර්හි කඩාවැටුණු පාලම හදන්න ෆෙඩරල් අරමුදලින් ඩොලර් මිලියන 60ක්

ඉකුත් දා බහාලුම් නෞකාවක් ගැටීමෙන් අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලත ම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට කාර්යබහුල ම වරායේ නැව්ගත කිරීම් මේ දක්වා අත්හිටුවා ඇති බවයි. සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු …

බැල්ටිමෝර්හි කඩාවැටුණු පාලම හදන්න ෆෙඩරල් අරමුදලින් ඩොලර් මිලියන 60ක් Read More »

බැල්ටිමෝර් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම්

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් බැල්ටිමෝර් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී ඇතැයි එම වරාය අයත් මේරිලන්ඩ් පළාතේ ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර …

බැල්ටිමෝර් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම් Read More »

ලංකාවට එන විට අනතුරට ලක්වූ නැවේ අන්තරායකර ද්‍රව්‍ය ?

අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ භාණ්ඩ නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 …

ලංකාවට එන විට අනතුරට ලක්වූ නැවේ අන්තරායකර ද්‍රව්‍ය ? Read More »