මහා ක්‍රිකට් තරග උණුසුම සිසුන් දෙදෙනෙකුට මරු කැඳවයි. (Video)

බදුල්ල ප්‍රදේශයේ පැවත්වෙන පාසැල් මහා ක්‍රිකට් තරගයකට සමගාමීව සංවිධානය කර තිබූ රථ පෙළපාලියකදී සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙක් මිය ගිය බව පොලිස් මාධ්‍ය කොටාෂය නිවේදනයක් නිකුත් කරම්න් පවසයි . මෙලෙස මියගොස් ඇත්තේ 13 වන වසරේ ඉගෙනුම ලබනා සිසුන් දෙදෙනෙකි. රථ පෙරෙහැරට එක්ව තිබූ කැබ් ටියල් පෙරලිමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරින් තුවාලලත් සිසුන් අට දෙනෙක් රෝහල් …

මහා ක්‍රිකට් තරග උණුසුම සිසුන් දෙදෙනෙකුට මරු කැඳවයි. (Video) Read More »