චීනය හා ඔස්ට්‍රේලියාව යුද අභ්‍යාසයක
ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව දකුණු චීන මුහුදේ දී යුද අභ්‍යාසයක නිරත වී තිබේ. එය ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව සිදුකළ පළමු යුද අභ්‍යාසය වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා ද එක් ව සිටි බව සඳහන්ය. මෙම යුද අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් …