විල්පත්තුව කපන තාඹුගලගේ හෙලිකොප්ටරය අනුරාධපුර බන්ධනාගාරයට ගොඩබෑම අභිරහසක්.

පසුගියදා 11 වනදා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් පැමින ඇත්තේ අවුරා ලංකා හර්බල් සමාගමේ සභාපති චන්දික විරංජිත් තාඹුගල නැමැත්තා බව අනාවරණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වීඩියෝවක් නිකුත් කරනා සිවිල් ක්‍රියාකාරික දුලාන් සේනාධීර පවසනුයේ මෙම හෙලිකොප්ටර් ගොඩබෑම මුළුමනින්ම නීතිවිරෝධී බවය. වැඩි දුරටත් කරුණු දක්වන ඔහු පවසනුයේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම එම ස්ථානයට පැමිණ …

විල්පත්තුව කපන තාඹුගලගේ හෙලිකොප්ටරය අනුරාධපුර බන්ධනාගාරයට ගොඩබෑම අභිරහසක්. Read More »