අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩු වෙයි

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී තිබේ. ඇගේ දඬුවම් කාලය වසර 33ක සිර දඬුවම වසර හයකින් අඩු කෙරෙයි.කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තබාගෙන සිටියි. පසුගිය සතියේ සිට අවුන්සාන් සුකී මහත්මිය සිරගෙදර සිට Nay Pyi …

අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩු වෙයි Read More »