වලව ගොවීන්ගේ කුඹුරු වනසා, දකුණු පළාත කළුවරේ තබනා කවුද මේ රත්නපුරේ ආටිගල පරම්පරාව

උඩවලව ජලාශය සිඳී යාමත් සමග සමනලවැව ජලාශයෙන් ඊට ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම නිසා සමනල වැව විදුලි බලාගාරය අක්‍රිය වන බව විදුලිබල මණ්ඩළ ආරංචිමාර්ග පවසයි. ඒ අනුව දකුණු පළාතේ විදුලිබල සැපයුම අර්බුදයකට ලක්වීම වලකා ගැනීම සඳහා පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලට ගැනීමට සිදුවෙන බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි. මෙසේ වීමට හේතුව ජාතික විදුලිබල පද්ධතිය …

වලව ගොවීන්ගේ කුඹුරු වනසා, දකුණු පළාත කළුවරේ තබනා කවුද මේ රත්නපුරේ ආටිගල පරම්පරාව Read More »