න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන නීති හදන්නට ජාත්‍යන්තර විශේෂඥයන් පිරිසක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් අද (12) මෙරටට පැමිණි බව වාර්තා වේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා පවසනුයේ එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවයි. රුසියානු රාජ්‍ය පරමාණුක …
න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන නීති හදන්නට ජාත්‍යන්තර විශේෂඥයන් පිරිසක් ශ්‍රී ලංකාවට Read More »