2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ. දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, අවසාන මහා තරගයෙන් ජය ලබා ආසියානු ශූරයන් වනු ඇතැයි, සියලු ශ්‍රී ලාකිකයන්ගේ මෙන්ම Sri Lanka News අපගේ ද බලාපොරොත්තුව යි.