පූටින් අත් අඩංගුවට ගනු. ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී. යුක්‍රේන දරුවන් රුසියාවට ඉටුවහල් කිරීම ඇතුළු රුසියානු හමුදා යුක්‍රේනයේ සිදු කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වරදකරු කරමින් මෙම නියෝගය ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇත. කෙසේවෙතත් රුසියානු රජය යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කර …

පූටින් අත් අඩංගුවට ගනු. ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්. Read More »