army guard foe ceypetco

වර්ජන මඩින්නට හමුදාවට විශේෂ පුහුණුවක්..?

කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය සංගම් වෙතින් ඉල්ලා සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි. ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා යුද හමුදාව යෙදවීමට පුහුණු කරමින් පවතින බවට වාර්තා වන්නේ යයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඔ්නෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බවයි. …

වර්ජන මඩින්නට හමුදාවට විශේෂ පුහුණුවක්..? Read More »

ඉන්ධන බවුසර්වලට හමුදා ආරක්ෂාව

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්න ලෙසත්, රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින අතර බෙදා හැරීම් හමුදා ආරක්ෂාව යටතේ අඛණ්ඩව සිදුවෙන බවටත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් බලහත්කාරයෙන් වර්ජනයට යොමුකර තිබූ සේවක සේවිකාවන්ට තම රාජකාරියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය …

ඉන්ධන බවුසර්වලට හමුදා ආරක්ෂාව Read More »