anura kumara

අනුර කුමාර දෙසතියකින් කෝටිපතියෙක් වෙයිද…?

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ තිස්සකුට්ටිආරච්චි යන අයට ලිපියක් යොමුකරමින් වන්දි ඉල්ලා බව වාර්තාවේ. පෙරේදා (19) කොළඹ පැවති පොදුජන පෙරමුණේ ජනහමුවකදී කළ ප්‍රකාශයකින් තමාට අපහාස වූ බව පවසන ඔහු දෙසතියක් ඇතුළත රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා තිබේ.

මෝල්ටා චෝදනාවලට අනුරගෙන් පිළිතුරු

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය. වැඩිදුරටත් අදහස් දක්වන්න ඔහු මෙසේද ප්‍රකාශ …

මෝල්ටා චෝදනාවලට අනුරගෙන් පිළිතුරු Read More »