හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලකගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන එයි.

හමාස් ත්‍රස්තවදීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙදී මියගිය අනුලා ජයතිලකගේ දේහය රැගත් යානය අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. විදේශයකින් ගෙන එන මෘතදෙහ සම්බන්ධව අනුගමනය කරනා සාමාන්‍ය ක්‍රියපටිපාටියෙන් පස්සු එම දේහය පවුලේ ඥාතීන් වෙත බාර දීමට නියමිත බව වාර්තවේ. හමාස් ප්‍රහාරයන් හමුවේ මියගිය සහ තුවාල ලැබූ ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී …

හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලකගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන එයි. Read More »