Amante

amanté නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානපතිනිය ලෙස යුරේනි නොෂිකා  එක්වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී. මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි. මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් යුත්, අලංකාර හා …

amanté නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානපතිනිය ලෙස යුරේනි නොෂිකා  එක්වෙයි. Read More »

දැන් Amanté සිය නවතම ශාඛාව නුගේගොඩදී ඔබ වෙනුවෙන්ම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සමීපතම ඇඟලුම් සන්නාමය වන amanté, සිය 4 වන ස්වාධීන අලවි සල නුගේගොඩ Cool Planet සාප්පු සංකීර්ණයේදී විවෘතකරන ලදි. https://amante.lk/ නව අලෙවිසැල නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට ජනප්‍රිය නිළියක්, මාධ්‍යවේදිනියක මෙන්ම ප්‍රකට නිරූපිකාවකද වන යුරේනි නොෂිකා ද එක් විය. හිටපු ශ්‍රී ලංකා රූ රැජිණියක වන යුරේනි ද නවීනතම නව amanté ප්‍රදර්ශණාගාරයේ පළමු …

දැන් Amanté සිය නවතම ශාඛාව නුගේගොඩදී ඔබ වෙනුවෙන්ම Read More »