Alto dharme

ඇල්ටො ධර්මෙගෙන් සමාව ඉල්ලූ ඕඅයිසී ගෙදර

පාතාල නායක ඇල්ටෝ ධර්මේගෙන් වැටුප් ලබමින් පාතාලයට සහාය දුන් බව කියන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙස නිර්දේශ කරමින්, පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසමට ලිපිගොනුව යවා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කළා. මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ කාර්යාංශය සිදුකළ විමර්ශනයක දී හෙළිවූ කරුණු මත මෙම සේවය අත්හිටුවීම …

ඇල්ටො ධර්මෙගෙන් සමාව ඉල්ලූ ඕඅයිසී ගෙදර Read More »

ඇල්ටෝ ධර්මෙගෙන් කුණු බැණුම් ඇසූ අගලවත්ත ඕ.අයි.සී ගැන පරීක්ෂණ

පාතාල ගනුදෙනුවකින් සම්බන්ධයෙන් අසභ්‍ය වචනින් බැණ වැදුණු පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා තිබෙනවා. තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වදිමින් කළ දුරකථන සංවාදයක්, යූටියුබ‍ය හරහා සංසරණය වීමෙන් …

ඇල්ටෝ ධර්මෙගෙන් කුණු බැණුම් ඇසූ අගලවත්ත ඕ.අයි.සී ගැන පරීක්ෂණ Read More »