එයාර් සීෂෙල්ස් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.
එයාර් සීෂෙල්ස් ගුවන් සේවය කොළඹ දක්වා නව ගුවන් සේවයක් ආරම්භ කරනා බව නිළ වශයෙන් නිවේදනය කරයි. ආරම්භක අවස්ථාවේ සීෂෙල්ස් හී අගනගරය වන මහේ සිට කොළඹ බලා සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කරනා බවත්, මගී ඉල්ලුම අනුව ඉදිරියේදී එය ඉහළ දැමිය හැකි බවත් එයාර් සීෂෙල්ස් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සැන්ඩි බෙනොයිටන් පවසයි. ජූනි 20 වැනි …
එයාර් සීෂෙල්ස් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි. Read More »