අහුන්ගල්ලේ අවුරුදු ද වෙඩි තැබීමෙන් අයෙක් මියයයි. දරුවන් දෙදෙනෙක් රෝහලේ
අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි ඊයේ සවස් බාගයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්ත වෙයි. මෙසේ ඝාතනය කර ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචි එනාදු තරිඳු ධනුෂ්ක නිසංසලද සිල්වා නමැති 29 හැවිරිදි තරුණයෙකි මියගිය පුද්ගලයා ඥාති කුඩා ළමයින් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් ඇත. …
අහුන්ගල්ලේ අවුරුදු ද වෙඩි තැබීමෙන් අයෙක් මියයයි. දරුවන් දෙදෙනෙක් රෝහලේ Read More »