අග්බෝපුර දුම්රිය මාර්ගය යළි යථාතත්වයට
කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් ඊයේ (07) පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය අද දිනයේ (08) තව පැය 04කින් පමණ යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරට පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් බවය. අද (08) දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බව …