ඉන්දියාව සූර්ය ගවේෂණ මෙහෙයුම අද අරඹයි
ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කිරීමට සූදානමින් සින බව වාර්තාවේ. මෙම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා එල් වන්’ යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එම යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සිය සූර්‍ය මෙහෙයුම සිදුකිරීමට නියමිතයි. එම …