හිරුණිකාට එරෙහිව පියවර ගන්නැයි කුරුඳුවත්ත පොලිසියට නියෝග

ඉකුත් 2022 වසරේ නොවැම්බර් 14 වැනි දා, පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ටොරින්ටන් චතුරශ්‍රය අසල වීදි නාට්‍යයක් රඟ දැක්වූයේ යැයි කියන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනා හා සැකකරුවෙකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් බලා සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 103 වගන්තිය …

හිරුණිකාට එරෙහිව පියවර ගන්නැයි කුරුඳුවත්ත පොලිසියට නියෝග Read More »