Accedent

පරිඝණක ඉංජිනේරුවාට නින්ද යාමෙන් නිදහස් වටරවුමේ ලොකු අනතුරක්

කොළඹ නිදහස් කුරුඳුවත්ත නිදහස් වට රවුම අසළ වාහන හසුරවමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සුඛෝපභෝගී ජීප් රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම ජීප් රථය පැදවූ පුද්ගලයා තොරතුරු තාක්ෂණයට අදාල රැකියාවක් කරන අතර ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කරන ලද බවත් එහිදී ඔහු බීමතින් නොසිටිබව සනාතවූ බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි. …

පරිඝණක ඉංජිනේරුවාට නින්ද යාමෙන් නිදහස් වටරවුමේ ලොකු අනතුරක් Read More »

ජීප් එකෙන් පියාඹන්නට ගිය හිටපු මන්ත්‍රී පුතා රිමාන්ඩ්

බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත ඔහු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය වේගය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී බරපතල අනතුරක් සිදු විය. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ මුත් රිය පැදවූ හිටපු මත්‍රීවරයාගේ …

ජීප් එකෙන් පියාඹන්නට ගිය හිටපු මන්ත්‍රී පුතා රිමාන්ඩ් Read More »