ජීප් එකෙන් පියාඹන්නට ගිය හිටපු මන්ත්‍රී පුතා රිමාන්ඩ්

බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත ඔහු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය වේගය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී බරපතල අනතුරක් සිදු විය. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ මුත් රිය පැදවූ හිටපු මත්‍රීවරයාගේ …

ජීප් එකෙන් පියාඹන්නට ගිය හිටපු මන්ත්‍රී පුතා රිමාන්ඩ් Read More »