සැමියාගේ ලිංගේන්ද්‍රිය ගිරයකින් කැපූ කාන්තාවට ලක්ෂ දෙකක ඇප

තම සැමියාගේ ලිංගේන්ද්‍රිය පුවක් කපන ගිරයකින් කපා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ අනුරාධපුර යහලේගම පදිංචි ඩබ්ලිව්.පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවකි. සැකකාර කාන්තාව අනුරාධපුර …

සැමියාගේ ලිංගේන්ද්‍රිය ගිරයකින් කැපූ කාන්තාවට ලක්ෂ දෙකක ඇප Read More »