හෙට පාන්දර උල්කාපාත වර්ෂාවක්

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බවයි. මෙලෙස උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතිනවා. මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි බවයි වාර්තා වේ. මේ දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය …

හෙට පාන්දර උල්කාපාත වර්ෂාවක් Read More »