උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවෙදනය්ක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වෙයි. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ …

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ Read More »