චේන් කැඩූ පසැල් සිසුන් අත් අඩංගුවට.
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර රන්මාල කැඩීමට පැමිණි පාසල් සිසුන් සිව් දෙනකු එහි සිටි පිරිස් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇති බව රාජාංගනය පොලිසිය පවසනවා. සැකකරුවන් විසින් එක් පුද්ගලයෙකුගේ රන් මාලය කඩාගෙන පලා යමින් සිටියදී මෙලෙස ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කලා වැව සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පාසල් …