දින හතරේ වැඩ සතියක් හඳුන්වාදීමට යයි. ඉතිරි දින තුනම නිවාඩු
දැනට ක්‍රියාත්මක දින 5 වැඩ සතිය ඉවත්කර දින 4 ක වැඩ සතියක් හඳුන්වාදීමට රජය සුදානම් වන බව නිදහස් වෙළෙඳ කළාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසයි. එම ක්‍රමය යටතේ ඉතිටි දින 3 වැටුප් රහිත නිවාඩු දින බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ඔහු පවසයි.රටට ආයෝජකයන් දිරිගන්වන බව පවසමින් කම්කරුවන් මෙතෙක් දිනාගත් …
දින හතරේ වැඩ සතියක් හඳුන්වාදීමට යයි. ඉතිරි දින තුනම නිවාඩු Read More »