2024

ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයට

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබ්‍ය්වේ 71 වැනි ලෝක රූ රැජින කිරුළ සඳහාවන අවසන් මහා තරගයයි. එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර, එහි කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා හිමි කර ගත් අතර, අනුශූරිය බවට පත් වුණේ, ලෙබනනයේ …

ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයට Read More »

පාසල් දරුවන්ට දැනුම්දීමක්

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය. 2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වුණි. …

පාසල් දරුවන්ට දැනුම්දීමක් Read More »